යහපාලනයේ පීලි පැනීම්: මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ පවතින යහපාලන ආණ්ඩුව සුළුජන ප‍්‍රජාවන්ට, විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාවට, ද්‍රෝහී වී ඇති බව, හිටපු ඇමතිවරයෙකුද, හිටපු කථානායකවරයෙකු සහ පේ‍්‍රමදාස/රාජපක්ෂ හිතවාදියෙකුද වන ඒ. එච්. එම්. අස්වර් ඇතුළු තවත් මහින්දවාදී මුස්ලිම් ජාතිකයෝ අතලොස්සක් කියති. ඔවුන්ගේ මතය සමග එකඟ නොවීමට මට හේතුවක් නැති අතර එම අදහස මම ද එකහෙලා අනුමත … Continue reading යහපාලනයේ පීලි පැනීම්: මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද?